tag:blogger.com,1999:blog-1116325272681630501.post7426147547824244188..comments2013-11-23T00:06:53.981-08:00Comments on ඇලඩින්ගේ අඩවිය: ඇලඩින් ගැන.....ඇලඩින්http://www.blogger.com/profile/16468430137639617055noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-1116325272681630501.post-2337704873164003112012-07-23T23:32:15.857-07:002012-07-23T23:32:15.857-07:00බොහෝම ස්තූතියි niSh...බොහෝම ස්තූතියි niSh...ඇලඩින්https://www.blogger.com/profile/16468430137639617055noreply@blogger.comtag:blogger.com,1999:blog-1116325272681630501.post-88065080848962799822012-07-23T23:31:45.791-07:002012-07-23T23:31:45.791-07:00බොහෝම ස්තූතියි ප්රදීප් සහෝ... දුන්නු උපදෙස් වලට.....බොහෝම ස්තූතියි ප්රදීප් සහෝ... දුන්නු උපදෙස් වලට...

ඔයාලගෙ උපදෙස් ගොඩක් වටිනවා බ්ලොග් 1කේ සාර්තකත්වයට...ඇලඩින්https://www.blogger.com/profile/16468430137639617055noreply@blogger.comtag:blogger.com,1999:blog-1116325272681630501.post-70422514912708944272012-07-23T06:18:55.340-07:002012-07-23T06:18:55.340-07:00තවත් අළුත් එකෙක්. බ්ලොග් පවුල දවසින් දවස ලොකු වෙනව...තවත් අළුත් එකෙක්. බ්ලොග් පවුල දවසින් දවස ලොකු වෙනවා. ගහට ගෙඩි බර නෑ වගේ කී දෙනෙක් වැඩි වුනත් සයිබරයටත් ගානක් නෑ. උඹට හිතෙන දේ ලියපං. කාටවත් යට වෙන්න එපා. අනිත් වුන් එක්ක මරාගන්නත් එපා. සුබ අනාගතයක්. ජය...!

මගේ පුද්ගලික අදහස - උඹ ලියන ශෛලිය මට ටිකක් හුරු නෑ වගේ. බොළද වැඩියි කියලා හිතෙනවා. ඒ වුනාට ඒ විදියට කැමති අයත් ඇති. හුරු නැති වුනත් මමත් ආයෙ එනවා...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1116325272681630501.post-89325040036664266032012-07-22T13:07:22.295-07:002012-07-22T13:07:22.295-07:00සුභ පැතුම් මල්ලි...ජය වේවා...සුභ පැතුම් මල්ලි...ජය වේවා...නිෂ්..https://www.blogger.com/profile/11620576905959856779noreply@blogger.comtag:blogger.com,1999:blog-1116325272681630501.post-1795570256531377232012-07-22T12:50:26.525-07:002012-07-22T12:50:26.525-07:00බොහෝම ස්තුතියි මචෝ......බොහෝම ස්තුතියි මචෝ......ඇලඩින්https://www.blogger.com/profile/16468430137639617055noreply@blogger.comtag:blogger.com,1999:blog-1116325272681630501.post-12819519538176013452012-07-22T12:47:08.227-07:002012-07-22T12:47:08.227-07:00සංතෝසයි මචෝ.....දිගටම ලියමු එහෙනම්....ජය වේවා........සංතෝසයි මචෝ.....දිගටම ලියමු එහෙනම්....ජය වේවා.....!!පිසාචයාhttps://www.blogger.com/profile/16222018738614089985noreply@blogger.comtag:blogger.com,1999:blog-1116325272681630501.post-86390654757989511422012-07-22T12:07:58.130-07:002012-07-22T12:07:58.130-07:00බොහෝම ස්තුතියි.... හසිත අයියේබොහෝම ස්තුතියි.... හසිත අයියේඇලඩින්https://www.blogger.com/profile/16468430137639617055noreply@blogger.comtag:blogger.com,1999:blog-1116325272681630501.post-55079333880842874062012-07-22T12:07:10.619-07:002012-07-22T12:07:10.619-07:00ගොඩක් ස්තුතියි රැංගො අයියා....
වර්ඩ් වෙරිෆිකේෂන් ...ගොඩක් ස්තුතියි රැංගො අයියා....

වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කලා ඔන්න...

තව මොනවද adupaadu?ඇලඩින්https://www.blogger.com/profile/16468430137639617055noreply@blogger.comtag:blogger.com,1999:blog-1116325272681630501.post-69625034043220550862012-07-22T11:30:28.178-07:002012-07-22T11:30:28.178-07:00එලකිරිය. ඔහොම ලියාගෙන යමු මලයා :)
ඒ ගමන් බ්ලොග් එ...එලකිරිය. ඔහොම ලියාගෙන යමු මලයා :)

ඒ ගමන් බ්ලොග් එක මෙන්න මේ සින්ඩිවලට එකතු කරන්න.. එතකොට හුඟක් අයට මේ බ්ලොග් එක කියවන්න පුලුවන් වේවි

http://blogs.sinhalabloggers.com/
http://syndi.lankeeya.lk/
http://kottu.org/si/Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1116325272681630501.post-70423280611926374322012-07-22T11:21:08.223-07:002012-07-22T11:21:08.223-07:00සයිබරයට ලෙන්ගතුකමින් යුතුව පිලි ගනිමි!
ෆලෝ කරන්නට ...සයිබරයට ලෙන්ගතුකමින් යුතුව පිලි ගනිමි!
ෆලෝ කරන්නට ෆලෝ බොක්ස් එකක් තිබෙනවා නම් වඩාත් හොඳ ය..තව ද වර්ඩ් වෙරිෆිකේෂන් ඉවත් කරන්නේ නම් මැනවි!!
ජය වේවා!!නජාත් අක්රම්https://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.com